tag:blogger.com,1999:blog-2494423645092122821.post8427938740654866503..comments2016-10-12T11:02:48.305-07:00Comments on අරක මේක: ජම්බුකාව ට උදෑසනක්. ඊවාට නව බලාපොරොත්තු..!Anonymoushttp://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2494423645092122821.post-7809527292417390792015-03-20T06:15:34.603-07:002015-03-20T06:15:34.603-07:00ඔව් මේකට එල්ලගන්න ෆලෝවින් ගැජට්ටුවක්..ඔව් මේකට එල්ලගන්න ෆලෝවින් ගැජට්ටුවක්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-88145921451764511422015-03-20T06:14:03.831-07:002015-03-20T06:14:03.831-07:00ඔමා :D :D :D ++++++++++++++ඔමා :D :D :D ++++++++++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-29577319820549063152015-03-20T06:12:33.408-07:002015-03-20T06:12:33.408-07:00//ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙ...//ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙන ආදම් ට සහ ඊවාට එලාම් නාදය ඇසෙන්නේ ඉතාම කර්ණ රසායන මන මෝහනීය ඇරයුමක් පරිද්දෙනි. ටයිම් පීස් ඔරලෝසුව මරා ගෙන මැරෙන්නට නැගෙන මෛත්‍රී සිතිවිලි පෙරදැරිව ඊවා පළමුව හඬ අවදි කරන්නීය.//
අපි හැමෝටම පොදු සත්‍යය...අහන්න ආසම නැති එලාම් සද්දේ..හික් හික්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-6176164218250397592015-03-16T07:25:56.747-07:002015-03-16T07:25:56.747-07:00මම ඔබ දනිමි, කියවා තිබෙති
දේශකයා...
දෙශකයා//
ලියන්...මම ඔබ දනිමි, කියවා තිබෙති
දේශකයා...
දෙශකයා//
ලියන්ට හිතෙනදේ ලියන්නමයි අත කහන්නෙ . කී දෙනෙක් තරහා වෙයිද දන්නෙ නැහැ. ඒත් ලියමු,ලියමු. ස්තුතියි දේශකයා. Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-59477273151558545902015-03-16T07:23:09.081-07:002015-03-16T07:23:09.081-07:00මට පොඩි අවුලක් අටම්පහුර. දානවා දානවා වැටෙන්නේ නැහැ...මට පොඩි අවුලක් අටම්පහුර. දානවා දානවා වැටෙන්නේ නැහැ.Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-57836223505401840752015-03-16T07:21:57.398-07:002015-03-16T07:21:57.398-07:00වැව් ඉස්මත්ත ආ එක කොයි තරම් හොඳද? දිගටම හමුවෙමු ඉද...වැව් ඉස්මත්ත ආ එක කොයි තරම් හොඳද? දිගටම හමුවෙමු ඉදිරියට.Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-34135452135069419882015-03-16T03:57:43.352-07:002015-03-16T03:57:43.352-07:00ඕං මාත් ආවා. හැබැයි පුතේ ලියන එක ලියන්න ඕන කෙලවෙන්...ඕං මාත් ආවා. හැබැයි පුතේ ලියන එක ලියන්න ඕන කෙලවෙන්නටම.. එච්චරයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-19333251462365396662015-03-16T02:50:55.727-07:002015-03-16T02:50:55.727-07:00බ්ලොගර් ෆලෝවරය දාන්නබ්ලොගර් ෆලෝවරය දාන්නඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-2056947927313737822015-03-16T01:53:15.000-07:002015-03-16T01:53:15.000-07:00ලියන්න බැරි උනත් කියවනවා.....ඔය පුරුද්ද මටත් තියෙන...ලියන්න බැරි උනත් කියවනවා.....ඔය පුරුද්ද මටත් තියෙනවා....ඔබේ පෝස්ටු නෙත ගැටෙන හැම මොහොතකම කියවන්න උත්සාහ ගන්නවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-37826963726515400332015-03-15T04:38:54.473-07:002015-03-15T04:38:54.473-07:00ස්තුතියි කුරුටු ගෑ ගී පැදුර.! ජම්බුකාවේ ආදම් සහ ඊව...ස්තුතියි කුරුටු ගෑ ගී පැදුර.! ජම්බුකාවේ ආදම් සහ ඊවා දරන දේශපාලන අදහස් මොනවා වුනත් හැමදාම එන්න හොඳේ?Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-73794042880780010572015-03-15T04:36:26.572-07:002015-03-15T04:36:26.572-07:00ජම්බුකාවේ වැඩේම ජම්බු දීපයට ඇල්ලීමය.හේතුව මේ දිනවල...ජම්බුකාවේ වැඩේම ජම්බු දීපයට ඇල්ලීමය.හේතුව මේ දිනවල කන්නේ වයි පී ජම්බු නිසාය.
මේ කාලේ මෝදිට ඇල්ලුවේ නැත්නම් ඇඩ්රස් නැති වෙනවාය පුතේ.Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-48394406783947482852015-03-15T04:06:53.656-07:002015-03-15T04:06:53.656-07:00යන්තම් තුන්වැනි පෝස්ටුවේදී අල්ලා ගත්තා...... බ්...යන්තම් තුන්වැනි පෝස්ටුවේදී අල්ලා ගත්තා...... බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නා අතර ම දිගට ම ලියන්න කියලා අාරාධනා කරනවා..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-14208349447136172362015-03-15T01:22:35.742-07:002015-03-15T01:22:35.742-07:00බලාගෙන ගියාම "අල්ලලා තියෙන්නේ" මෝදි ට ය....බලාගෙන ගියාම "අල්ලලා තියෙන්නේ" මෝදි ට ය...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-15328050878616745242015-03-14T23:30:26.136-07:002015-03-14T23:30:26.136-07:00ස්තුතියි, ඔමා.
එලාම් එක ඇලජික් වෙන එක ආදම් සහ ඊ...ස්තුතියි, ඔමා.
එලාම් එක ඇලජික් වෙන එක ආදම් සහ ඊවා කාලෙ සිට පැවත එන දෙයක්.Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-2494423645092122821.post-84251641815235945472015-03-14T12:44:44.085-07:002015-03-14T12:44:44.085-07:00හි හි හම්මේ නින්දෙන් අවදි වෙන සීන් එක නම් කියන්න...හි හි හම්මේ නින්දෙන් අවදි වෙන සීන් එක නම් කියන්න එපා,, මට මේ ලෝකේ තියෙන එපාම කරපු සද්දේ මගේ ෆෝන් එකේ එලාම් සද්දේ.. ගිය කොටසට වඩා නම් නියමයි ,, ජම්බුකාවේ ජන ජිවිතයට ඉබිකම් කරමින් ලියලා තියෙනවා නියමෙට ජය ..Anonymousnoreply@blogger.com